කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

Report

අද (4) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇවිලුණු කහවත්ත - අභිරහසක් වුණ ඝාතනය - මත්ද්‍රව්‍ය කරපු හරියක්

ඇවිලුණු කහවත්ත - අභිරහසක් වුණ ඝාතනය - මත්ද්‍රව්‍ය කරපු හරියක්

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද ලග්න පලාපල – 2025 ජූලි 04 | අද ඔබේ ලග්නයෙන් හෙළිවෙයි ජීවිතයේ රහස් 3ක්

අද ලග්න පලාපල – 2025 ජූලි 04 | අද ඔබේ ලග්නයෙන් හෙළිවෙයි ජීවිතයේ රහස් 3ක්

මිය ගිය ඩියෝගෝ වෙනුවෙන් සංවේදී වූ රොනාල්ඩෝ

මිය ගිය ඩියෝගෝ වෙනුවෙන් සංවේදී වූ රොනාල්ඩෝ