අපොස උසස් පෙළ සමත් සිසුන්ට නිවේදනයක්
univercity
registration
a/l students
sampath kumara
By Sewvandhi
2020 සහ 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 21 වන දා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ජුනි මස 11 වන දා දක්වා ඊට අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.
ඒ අනුව සිසුන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයේ ඡායාපිටපතක් ගෙන අත්සන් තබා සහතික කොට ්චචකහ2020?මටජග්ජගකන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
