විපක්ෂ නායකගෙන් හදිසි ප්‍රකාශයක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ඒ පවතින ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින්. මෙම විශේෂ ප්‍රකාශය තුළ ඔහු සඳහන් කළේ පහත අදහසයි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

"මැතිවරණයේදී රටේ ජනතාවට යෝජනා කරපු පොරොන්දු අද වනවිට මෙම ආණ්ඩුව කඩ කර ඇති බවට විශේෂ සමීක්ෂණයක් ආධාරයෙන් හෙළි වී තිබේ. අපිට මතක් වෙනවා රටේ නීතිය හා සාමය වෙනුවෙන් මේ රජය පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා.ඒ වගේම රටේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම රටේ ප්‍රමුඛතම කාර්යය බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළා.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

අද වන විට මහජන ආරක්ෂාව නිසි ආකාරයට සපයන්න බැරි රජයක් බිහිවෙලා තිබෙන්නේ.කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා.රටේ නීතිය වල් බිහි වෙනවා.නීතියේ ආධිපත්‍යය සහ මුලින්ම විනාශ වෙලා.මේ වසර තුළ වෙඩි තැබීම් 68ක් වාර්තා වේ.ජීවිත අහිමිවීම් 37ක්."

ඒ ආකාරයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරේ පවතින ආණ්ඩුව මුලින් කියූ පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි අන්ත අසරණ තත්ත්වයට පත්වී ඇති බවයි.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි