උදේ පාන්දරම අසල්වැසි ඉන්දියාවේ භූ චලන 2ක්.. තත්ත්වය භයානකයි.. ලංකාවටත් අවදානම්?.
India
Earthquake
Latest Headlines
Decision Making
By krishani
අද (20) අලුයම ජම්මු සහ කාශ්මීරයේ බැරමුල්ලට ප්‍රදේශවලට භූ චලන දෙකක් ඇති ව තිබෙනවා.
රනිල් ගෑස් සිලින්ඩරයෙන් මෙදා සැරේ ඡන්දෙ ඉල්ලන්න හේතුව මොකක් කියල ද හිතන්නේ?. හැමෝම පුදුම කළ සිද්ධිය මෙන්න..
ඒ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව, රිච්ටර් මාපක 4.9 සහ 4.8 ප්‍රබල භූ චලන දෙකක් මෙසේ ඇති ව තිබෙනවා.
එමෙන්ම, ඉන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව එම මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේ වෙතත්, බලධාරීන් විසින් එම තත්ත්වය නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.