රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Covid Western proving Southern proving Mortro comition
By Aruna May 11, 2021 12:54 PM GMT
Aruna

Aruna

Report

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට ලබන (28) වැනිදා දක්වා අත්හිටුවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දකුණු පළාත තුළ ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි (17) සිට ජුනි (16) වැනිදා දක්වා අත්හිටුවා තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now