ලොවක් කැළඹූ රෑ රැජින තරඟය ගැන ඇමරිකාවෙන් නිවේදනයක්.

America Sri Lanka
By Thaya Apr 06, 2021 05:45 PM GMT
Report

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බවයි. කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වා සිටියි. එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද සඳහන්ය.


Gallery