තමන්ට ඇමති අලි සබ්රි තර්ජනය කළ බවට චෝදනාවක්

Threat
By Thaya Jan 02, 2021 06:24 AM GMT
Report

කොරෝනා ආසාදිත මළසිරුරු ගැන ගතයුතු තීරණය පිළිබඳව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන්නේ යයි චෝදනා එල්ලවෙයි.

ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය විසින් බව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර ඇත.

අධිකරණ අමාත්‍යවරයා කමිටුවේ සභාපතිවරයා කෙරෙහි මෑතකදී තර්ජනාත්මකව කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවද නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනය මෙසේය.


Gallery