අලුත්ගම – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

Private buses
By Thaya Jan 17, 2021 08:16 PM GMT
Report

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගමින් ගමන් ආරම්භ කරන දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනය නිරතව තිබෙනවා.

ඒ, කෙටි ගමන් සේවා නැවතුම් ස්ථානවල තම බස් රථ නැවැත්වීමට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව පවසමින්.