නිරෝධායන මුවාවෙන් මුදල් මංකොල්ල කන බවට චෝදනාවක්..

Quarantine
By Thaya Jan 02, 2021 06:24 AM GMT
Thaya

Thaya

Report

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට PCR පරීක්ෂණ කිරීම සහ නිරෝධායනය කිරීම සඳහා විවිධ හෝටල්වලට යොමු කිරිම තුලින් විශාල මුදලක් තමන්ගෙන් මංකොල්ල කන බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

විදේශ රටකින් පැමිණි පුද්ගලයෙකු සාමාජ මාධ්‍ය ජාලයට වීඩියෝවක් මුදා හරිමින් මේ බව පවසා තිබුනා.

ඔහු පෙන්වා දුන්නේ නිරෝධායනය සඳහා යොමු කරමින් තමන්ගෙන් විශාල මුදලක් ය කර ගන්න බවයි.