ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

By Parami Dissanayake Jun 20, 2024 04:25 PM GMT
Report

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

මෙලෙස ඔහුව පැහැරගැනීමට ලක්ව ඇත්තේ, ලාහෝරයේ දී ය.

එමෙන් ම, පාකිස්ථානයේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂ නායක ෂාබාස් ගිල්ගේ වැඩිමහල් සහෝදරයා වන ගුලාම් ෂබීර් ද පසුගියදා ඉස්ලාමාබාද් වෙතයමින් සිටිය දී පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වුණා.