ඇෆ්ගන් - ශ්‍රී ලංකා අවසන් එක්දින සටන අද.
Cricket
Sri Lanka Cricket
Afghanistan Cricket Team
By Wayomi
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.
අද තරගයද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව වී තිබෙනවා.
මේ වන විටත් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන අවසන්.
