රූගත කරන්න ගිය නළු නිළියන් කණ්ඩායමකට කොරෝනා.

Covid Actress Anuradhapura Shutting Mihinthalaya
By Aruna May 20, 2021 06:02 AM GMT
Report

ටෙලි නාට්‍යක රෑගත කිරිමි සදහා කොළඹ සිට මිහින්තලයට පැමිණ සිටි 39 දෙනකුගෙන් යුත් කණ්ඩායමක නළු නිළියන් ඇතුළු එකොලොස් දෙනකුට කොකොවිඩි රෝගය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂණ මගින් තහවුරු වි ඇතයි අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ තහවුරු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now