ප‍්‍රකට පාසැලක ගුරුවරියක් බවට කියන කාන්තාවක් මවට බිම දමාගෙන පහර දෙයි..

women beats her mother
By Thaya Jan 12, 2021 07:00 PM GMT
Thaya

Thaya

Report

වියපත් කාන්තාවකට තරුණ කාන්තාවක් විසින් දරුණු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙමින් ඇත.

මෙරට ප්‍රසිද්ධ ප‍්‍රධාන පාසලක ගුරුවරියක් සිය මවට එසේ පහර දෙන්නේ යයි සමාජ ජාල වාර්තාවල සදහන් වෙයි.

පහර කෑමෙන් බිද ඇද වැටුනු වියපත් කාන්තාව වේදනාවෙන් කෑගසනු වීඩියෝවේ පෙනේ.