අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

Protest
By Thaya Feb 17, 2021 05:01 PM GMT
Report

ශිෂ්‍යත්ව කඩ ඉම් ලකුණු පහත දැමීම සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබෙනවා.