කොවිඩ් මරණ වාර්ථා වීමේ ධනාතමක වෙනසක්
Covid-19
By Thaya
අද දින තවත් කොවිඩ් මරණ එකක් වාර්තා වී තිබේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 527 දක්වා ඉහළ ගොස් ඇත මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 73 හැවරිදි පිරිමි පුද්ගලයෙක්