භයානක ලෙස දෙදරු පියා ගොදුරු කරගෙන සැගවුණු කිඹුලා..(VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Sep 28, 2022 04:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. අදාළ සිදුවීම වාර්තාවන්නේ අකුරැස්ස හුලන්දාව ප්‍රදේශයෙනි.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ නිල්වලා ගඟේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි පුද්ගලයෙකු මෙලෙස මෙලෙස කිඹුලා ඩැහැගෙන ගොස් ඇති බවටය.

එම අවස්ථාවේ වෙනත් ස්ථානයක සිටි පිරිසක් විසින් අදාළ පුද්ගලයා ඩැහැගත් කිඹුලාව දැක මෙලෙස අදාළ සිදුවීම පටිගත කර තිබේ. මෙලෙස කිඹුලා ඩැහැගෙන ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකු බවට වැඩිදුර තොරතුරු වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW