ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් තනතුරට දුමින්ද පත් කරයි..

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තේරී පත්ව තිබෙන බව වාර්තා වනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තෝරා පත් කර ගැනීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.