අද ආසාදිතයන් හමුවී තවත් පැයක් තුළ ආසාදිතයන් ගණනාවක් වාර්තා වේ

corona virus
By Thaya Dec 27, 2020 11:22 PM GMT
Thaya

Thaya

Report

අද (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 93 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද ආසාදිතයින් 593ක් හඳුනාගැනිණි.