අද මෙරටින් වෙනස්ම කොවිඩ් ආසාදිතයන් ගණනක් වාර්ථා වීමක්
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් තිබේ.