කොරෝනා ගැන අලුත් අනාවරණයක්

Covid-19
By Thaya Apr 07, 2021 09:27 PM GMT
Report

කොරෝනා ආසාදනය වී සුවය ලබන පිරිසෙන් සියයට 30කට වැඩි ප්‍රතිශතයකට මානසික හෝ ස්නායු ආබාධ ඇති වීමේ අවදානමක් පවතින බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා. වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් දෙලක්ෂ 30,000ක පිරිසක් සහභාගි කර ගනිමින් සිදුකළ පර්යේෂණයකිනුයි මේ බව හෙළි වී ඇත්තේ. රෝගය සුව වී මාස 6කට පමණ පසුව මෙම අතුරු ආබාධ මතු විය හැකි බව එම පර්යේෂණය මගින් තවදුරටත් අනාවරණ කරගෙන තිබෙනවා