25 හැවිරිදි මවක් එකවර නිවුන් දරුවන් 09ක් බිහි කරයි.(Photos)

Sri lanka Gossip Mali rajjaya
By Aruna May 06, 2021 06:03 AM GMT
Report

මාලි රාජ්‍යයේ නිවුන් දරුවන් නව දෙනෙකුගේ උපතක් සිදුව තිබේ.

එයින් පස් දෙනෙකු ගැහැණු දරුවන් වන අතර සිවු දෙනෙකු පිරිමි දරුවන් වෙති.

හැලීම සිසේ නමැති 25 හැවිරිදි මෙම කාන්තාව දරු උපත සඳහා මොරොක්කෝව වෙත එරට රජය විසින් යවා තිබිණි.

ස්කෑන් පරීක්ෂණ වලදී වෛද්‍යවරු කලින් පවසා තිබුනේ ඇයගේ කුසේ නිවුන් දරුවන් හත් දෙනෙකු ඇති බවය.

මේ වන විට දරුවන් විශේෂ ප්‍රතිකාර ඒකකවල පසුවෙති.

Gallery