මහින්ද – මහින්ද අතර හමුවක්...
Mahinda
Meeting
By Thaya
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමුකර තිබෙනවා.
ඒ කතානායකවරයා සමග අද පෙරවරුවේ සිය නිල නිවසේදී පැවති සාකච්ඡාවකදීයි.
කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

