අද දෙවන වතාවට එකවරම විශාල කොවිඩ් ආසාධිතයන් ප්‍රමාණයක්

Covid-19
By Thaya Feb 06, 2021 06:46 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 393 දෙනෙකු අද (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 729කි. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,844ක් දක්වා ඉහළගොස් තිබේ