අද දෙවන වතාවටත් කොවිඩ් ආසාදුතයන් විශාල ප්‍රමාණයක්

covid infections
By Thaya Jan 02, 2021 09:24 PM GMT
Thaya

Thaya

Report

අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 191ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.