ආසාදිතයින් විශාල ප්‍රමාණයක් සොයා ගැනේ
Covid-19
By Thaya
අද (09) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 571ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 912ක් සුවය ලබා පිටව යෑමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 65,053ක් විය