පවුල් ආරවුලක් තවත් ජීවිත ජිවිත දෙකක් බිලිගනී

Police
By Thaya Apr 02, 2021 08:22 PM GMT
Report

ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කර තමා ද සියදිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තා වනවා. ඒ කිලිනොච්චිය,ශිවපුරම් ප්‍රදේශයේදී. පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය හා සියදිවි හානි කර ගැනීම සිදුව ඇති බවට සැක කරන බවයි. 36 හැවිරිදි තිදරු මවක් හා 38 හැවිරිදි පුදගලයෙකු මෙහිදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ ඊයේ (01) සවස සිදුකර ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.