පස්සර අනතුරෙන් මව්පියන් අහිමි වූ දරු තිදෙනාට රැකවරණය දෙන්න වෛද්‍යවරයකු සුදානම්

Accident Doctor
By Thaya Mar 25, 2021 07:40 PM GMT
Thaya

Thaya

Report

පස්සර බස් රථ අනතුරින් සිය දෙමව්පියන් අහිමි වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකු පිළිබඳව ඊයේ (24) අප වෙබ් අඩවිය මගින් අප කරුණු අනාවරණය කළා. එම දරුවන්ගේ අනාගත වගකීම් බාර ගැනීමට මේවනවිට වෛද්‍යවරයෙක් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ,අම්පාරේ සේවය කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතායි. මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ තමන් සහ බිරිඳගේ අදහසක් අනුව මෙම දරුවන්ගේ අනාගතය බාර ගැනීමට කැමැත්ත පළ කළ බවයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා