මෙරටින් විස්මිත නිපැයුමක්...කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක්.

Covid Corona Nano office New criates
By Aruna May 05, 2021 12:58 AM GMT
Aruna

Aruna

Report

 කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී ඇත.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය කසුන් ප්‍රබුද්ධ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත.

නව නිර්මාණය මගින් ආසාදිතයකු විනාඩි තිහක් ඇතුළත හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් එකවර පරීක්ෂා කල හැකි බවත් ඔහු සඳහන් කරයි.

දැනටමත් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx