තේ වත්තක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි. වීඩියෝ සහිතයි

Police
By Thaya Mar 05, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

හැටන් ප්‍රදේශයේ තේ වත්තක කාණුවක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක් වන අතර ඔහුගේ සිරුරේ රෝහලට ගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.