පැණි පොකුර අත ලග? කෑගල්ලේ ඇතමුන්ට තද උණක් - GMOA අනතුරු අගවයි

Honey
By Thaya Jan 11, 2021 08:13 AM GMT
Thaya

Thaya

Report

කෑගල්ලේ කොවිඩ් 19 ආසාදිත නියැදිය කුඩා නියැදියක් වුවත් එය අවදානම් සහගත බවක් පෙන්නුම්කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

ඇතැමුන්ට තද උණ තත්ත්වයන් පවතින බවත් සිය ශාඛා සංගම් විසින් පවසා තිබෙන බවත් සැලකිය යුතු වන්නේ සාතිශය බහුතරයක් හමුවන්නේ රෝග ලක්ෂණ නොමැතිව වන හෙයින් කෑගල්ලේදී හමුවූ වැඩි පිරිසකට රෝග ලක්ෂණ පැවතීම යම් අවදනමක් පවතින හෙයින් මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.