තවත් ෆැක්ටරියකින් කොවිඩ් පොකුරක් ආසාදිතය්න් 100 ඉක්මවයි

Covid-19
By Thaya Jan 23, 2021 01:32 PM GMT
Thaya

Thaya

Report

බියගම ප්‍රදේශයේ අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.

දැනට එම ආයතනයෙන් ආසාදිතයන් 120 ඉක්මවා වාර්තාවක් වී ඇතැයි ද සඳහන්ය.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවාසවල නිරෝධායනයට ලක් කර ඇත