වාසුගේ බිරිදට මල් මිටක්.. කොරෝනා එන්නත් පෝලිමේදී VIPලාට පාඩමක්..

Flowers
By Thaya Mar 07, 2021 08:56 PM GMT
Thaya

Thaya

Report

ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ බිරිද කොරෝනා එන්නත විද ගැනීමට ගිය අවස්ථාවේ විශේෂ සිදුවීමක් සිදුවී තිබේ. ඇය එන්නත ලබා ගැනීම සඳහා ගොස් ඇත්තේ නාරාහේන්පිට පිහිටි එන්නත්කරන මධ්‍යස්ථානයකටයි. සාමාන්‍ය ජනතාව සමග පෝලිමේ පැය කිහිපයක් සිට ඇති අතර එහි කාර්ය මණ්ඩලය අයෙක් අමාත්‍ය බිරිඳ හඳුනා ගෙන ඇයට පෝලිමේ නොඉද එන්නත ලබා ගන්නට එන්නැයි විශේෂ ඉල්ලීමක් කර ඇත. නමුත් ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇය කරමින් සඳහන් කර ඇත්තේ තමන් සේම වයසක අය බොහෝ පිරිසක් පෝලිමේ සිටියදී තමනට විශේෂ වරප්‍රසාද අනවශ්‍ය බවයි. එසේ පැවසූ ඇය තවත් වේලාවක් පෝලිමේ සිට එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ.