අද කොවිඩ් ආසාදිතයන් ගේ විශාල වෙනසක්

covid-19
By Thaya Mar 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 87,104ක් බව සෞඛ්‍ය අංශ පවසති.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 83,958කි.