එකවරම මෙරට කොවිද ආසාදිතයන්ගේ විශාල වෙනසක්

Covid-19
By Thaya Jan 31, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

අද (29) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 394ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 61,980ක් දක්වා ඉහළ ගොස් තිබේ