අද එක වරම කොවිඩ් ආසාදිතයින් ගණන 82,000 ඉක්මවයි

Covid-19
By Thaya Feb 26, 2021 05:58 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,180කි.