පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ 7කට කොරෝනා
corona
By Thaya
පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන පී.සී.ආර්. පරීක්ෂණ 120 ක් සිදුකළ බවයි.
එහිදී හඳුනා ගැණුනු ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසාදිතයින් අදාළ මධ්‍යස්ථානවලට යොමුකර තිබෙනවා.