චීනයෙනුත් එන්නත් ලක්ෂ 3ක්

Covid-19 Vaccine China
By Thaya Jan 27, 2021 08:28 PM GMT
Report

චීන රජයෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානයක් ලෙස ලබාදෙන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

චීනයෙන් එලෙස ලබාදීමට නියමිතව ඇත්තේ Sinopharm එන්නතය.

පෙබරවාරි මස මැද භාගය වනවිට එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකා රජයට භාරදීමට හැකිවනු ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.