දින 3 ට කොරෝනා මරණ 23ක් - ඉතා අවදානම් තත්වයක්
Corona
By Thaya
අද (30) කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 313කි.
පසුගිය 28 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23කි.