හෙට ප්‍රදේශ කිහිපයකට පැය 20ක ජල කප්පාදුවක්
Water
By Thaya
හෙට (06) පෙරවරු 9.00 සිට පැය 20ක කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.