අද ප්‍රදේශ කිහිපයකින්ම කොවිඩ් මරණ 19 හැවිරිදි අයෙකුත් ඒ අතර
Covid-19
By Thaya
අද දින තවත් covid මරණ 5ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 507 දක්වා ඉහළ ගොස් ඇත. හේම්මාතගමෙහි 19 හැවිරිදි අයෙක්, 72 හැවිරිදි අනුරාධපුරයේ , 51 හැවිරිදි ධර්ගා නගරයේ, 78 හැවිරිදි කොළඹ 6 පදිංචි අයෙක් 59 හැවිරිදි ජාඇල පදිංචි අයෙක් වෛරසයට ගොදුරු විය