පුංචි දරුවෙකුට ගහනවා කිව්වට ගිහින් බලද්දි මැරිලා වැටිලා ඉඳලා - අත්අඩංගුවට

Report

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) දින රාත්‍රියේ දී තොරතුරක් ලැබී තිබෙනවා.

ලද තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවසක් අසල වැටී සිට ඇති බව සඳහන්.

කැවිලි කන්න එන්නැයි කියා අනියම් පෙම්වතිය 44 හැවිරිදි පෙම්වතාගේ ලිංගික අවයව කපා පලා ගිහින්

කැවිලි කන්න එන්නැයි කියා අනියම් පෙම්වතිය 44 හැවිරිදි පෙම්වතාගේ ලිංගික අවයව කපා පලා ගිහින්

එහිදී එම දරුවා නූරිය රෝහලට ඇතුළත් කර තිබුණත් ඒ වනවිටත් අඳාළ දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.

එබැවින් එම මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර මරණයට සැකපිට දරුවාගේ පියා නූරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මාලිමා ලොක්කෙක් තාත්තට ගහලා කාණුවට දැම්මා කියලා දුවෙක් කියද්දි - නෑ මන් බිරිඳගේ ප්‍රසූතියට හොස්පිටල් ගියාලු

මාලිමා ලොක්කෙක් තාත්තට ගහලා කාණුවට දැම්මා කියලා දුවෙක් කියද්දි - නෑ මන් බිරිඳගේ ප්‍රසූතියට හොස්පිටල් ගියාලු

ඉන්දියාවේ වතුර බීපු 9ක් මරුට 200ක් රෝහලේ

ඉන්දියාවේ වතුර බීපු 9ක් මරුට 200ක් රෝහලේ