කොටදෙණියාවේ පිපිරීමක්... පුද්ගලයෙකු මරුට...දෙදෙනෙකුට තුවාලයි.

Kotadeniya Blast
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා.‬

මෙම පිපිරීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.‬

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකෙරේ.‬