පසුගිය පැය 24 තුල 09 දෙනෙකු මියයයි..මෙය බරපතල අවධානම් තත්ත්වයක්

Police Ajith Rohana
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 57 කු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ කාලය තුළ බීමත් රියැදුරන් 221 කු අත්අඩංගුවට ගත් බවයි.