විපක්ෂයේ මන්ත්‍රිවරුන් 03ක් ආණ්ඩුවට.
Government
By Thaya
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි. දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයිද ඒ මහතා කියා සිටියි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.