ආරවුල දුර දිග ගොස් ක්‍රිකට් පිත්තෙන් පහර කෑ තරුණයා මරුට

Report

රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන, ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙකි. වාර්තා වන ආකාරයට එම තරුණයා ක්‍රිකට් පිත්තකින් සහ විකට් පොලුවලින් පහරකෑ ඇති අතර, එම ප්‍රහාර හේතුවෙන් මරණයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු සහ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු මහජන දෙනෙකු 6 දෙනෙක් ගල්කිස්ස පොලිස් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හබරණ–පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක්

හබරණ–පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක්

හෙට මේ මේ ප්‍රදේශවලට පැය 22ක ජල කප්පාදුවක්

හෙට මේ මේ ප්‍රදේශවලට පැය 22ක ජල කප්පාදුවක්