එක්වරම වාසු දේශපාලනයෙන් සමුගනී. - පක්ෂයේ නායකත්වයට ආ අලුත් කෙනා මෙන්න.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් ඔහු එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට ලබා දී ඇත.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු තරග නොකිරීමට දැනටමත් තීරණය කර ඇති අතර අයහපත් සෞඛ්‍ය තත්වය නිසා මෙම පියවර ගෙන තිබෙනවා.