ඉපදෙනකොටම මැරෙන කාලය තීරණය වූ ලොව අසාමාන්‍ය දරුවා.(PHOTOS)සංවේදී ඡායාරූප.

World Gossips American floreeda Unusual baby
By Aruna Nov 12, 2021 05:34 AM GMT
Aruna

Aruna

Report

Jaxon Buell කියන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ජිවත් වූ ආදරණිය දරුවෙක්.

ඔහු මුළු ලෝකයම දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා.

ඊට හේතුව ඉපදෙන අනෙක් දරුවන්ට වඩා ඔහු වෙනස් වෙන නිසා.

ඉපදෙන්න කලින්ම ඔහුගේ මරණ දිනය නියම වෙන නිසා.

2014 වර්ෂයේ අගෝස්තු 27 වැනි දින තමයි ඔහු උපදින්නේ. ඔහුගේ පියා Brandon Buell. මව Brittany Buell.

මේ දෙන්නා තම දරුවාගේ ජිවිත කතාව කෘතියකට ගෙන එන්නත් සමත් වෙනවා.

කොහොම නමුත් මේ දරුවා ඉපදෙන්න ඒ කියන්නේ මවගේ කුසේ කළලය සති 23 වෙනකොට වෛද්‍යවරු දැනගන්නවා ඉපදෙන්නේ අසාමාන්‍ය දරුවෙක් බව.

ඒ දරුවාගේ හිසේ තිනර් නමැති ස්භාවික දෝෂයක් තිබෙනවා කියලා.

ඒ නිසා දරුවාව ගබ්සා කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා.

නමුත් දෙමාපියන් තීරණය කරනවා ඒ දරුවට උපත දෙන්න.

ඒ විදිහට ඉපදෙන දරුවාට Jaxon Buell කියලා නම තබනවා.

ඒ වගේම මේ දරුවාට අනෙක් දරුවන්ට වගේ නෙමෙයි දක්ෂතා, හැකියා පිහිටා තිබුණේ සියයට 20ක් විතරයි.

වෛද්‍යවරු කියනවා ඔහු ජිවත් වෙන්නේ අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් කියලා.

ඒ වගේම ඔහු 2020 වර්ෂයේ අප්‍රේල් මස 01දා ජිවිතයට සමු දෙනවා.

ඔහු මිය ගොස් වසරකට වඩා වැඩි කාලයක් ගත වුවත් තවමත් මේ දරුවා ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.

දෙමාපියන් තවමත් තම ආදරණිය පුතාගේ මතක එක්ක ජිවත් වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha