143,622 ඉක්මවයි.. අගෝස්තුව අවසන් වෙන්න ඔන්න මෙන්න තියා ලැබුණ ආරංචිය මෙන්න..

Report

2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 143,622ක පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව අගෝස්තු පළමු දින 25 තුළ දී පැමිණි පිරිසෙන් 19.5%ක්ම ඉන්දියාවේ සිට පැමිණ ඇත.

වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..

වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..


ඒ බව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව එම සංඛ්‍යාව 27,999ක් වේ.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 15,918ක්, චීනයෙන් 10,068ක් සහ ජර්මනියෙන් 9,162ක් මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, දින කිහිපයක් තිස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් නිර්මාණය වී පැවතිණ.

එය ඊයේ (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබෙනවා.

ජනතාව සඳහන් කළේ, කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබා ගැනීමට හැකි වූ බව ය.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතියේ ය.

ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමග ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

පාස්පෝට් තදබදේට මොකද වුණේ?. ගන්න යන ඔයාටයි මේ ආරංචිය..

පාස්පෝට් තදබදේට මොකද වුණේ?. ගන්න යන ඔයාටයි මේ ආරංචිය..