සිනමාවේ දැවැන්තයෙක්, නොහිතපු වෙලාවක මිය ගිහින්.. වියෝව නිසා රසිකයින් හඬා වැලපෙයි.. (PHOTOS)

Actors Death Latest Headlines
By krishani Jun 22, 2024 03:25 PM GMT
krishani

krishani

Report

ලොවක් හඳුනන ජනප්‍රිය නළුවෙකු වන Taylor Wily ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සිනමාවේ දැවැන්තයෙක්, නොහිතපු වෙලාවක මිය ගිහින්.. වියෝව නිසා රසිකයින් හඬා වැලපෙයි.. (PHOTOS) | Taylor Wiley Is Dead

මියයන විට ඔහු 56 හැවිදි වියේ පසු විය.

Hawaii Five-0හි චිත්‍රපටය සඳහා Kamekona චරිතයට ද ඔහු රංගනයෙන් දායක විය.

සිනමාවේ දැවැන්තයෙක්, නොහිතපු වෙලාවක මිය ගිහින්.. වියෝව නිසා රසිකයින් හඬා වැලපෙයි.. (PHOTOS) | Taylor Wiley Is Dead

එමෙන්ම, ඔහු 2008 ආදර විකට චිත්‍රපටයක් වන Forgetting Sarah Marshall හි ද රංගනය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අතර, තමිල්නාඩුවේ කල්කුරිච්චි ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කර මියගිය සංඛ්‍යාව 50 ඉක්මවා ඇති අතර තවත් විශාල පිරිසක් ප්‍රතිකාර ලබන බවට තොරතුරු වර්තා වේ.

මේ තත්ත්වය තුළ ජනතාවගේ සුව දුක් විමසීමට තමිල්නාඩුවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහ විපක්ෂ දේශපාලනඥයෝ කල්ලකුරිච්චියට ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද තීරණය කර ඇත.

අමානුෂික ඝාතනයකට, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වහා අත්අඩංගුවට.. (PHOTOS)

අමානුෂික ඝාතනයකට, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වහා අත්අඩංගුවට.. (PHOTOS)


ඉකුත් යහපාලන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසර ලබා දී තිබූ බවත් ඒ නිසා යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ල වූ බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

එම හේතුව නිසා එම ජනතාවගේ ආර්ථිකය මෙන්ම රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා එම චීන සමාගම වෙත ලබාදී තිබූ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බව යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා සඳහන් කරනු ලැබූවේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%