සුළු මොහොතකට පෙර අමෙරිකාවේ ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානම නැහැ
By Ashfa
අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.
රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව සඳහන් වේ.